මෙහෙමයි වෙන්නේ.
"දැන් බලන්න සබන් කැටයක් රුපියල් 60යි. ඕකෙ නිෂ්පාදන වියදම රු 15ක් විතර, ලාභය රු 15ක් විතර, ඉතුරු ඔක්කොම marketing වලට.
ඉතින් අපි කරන්නේ marketing වලට යන වියදම අඩුකරලා, එක ඔයගොල්ලොන්ට අපහු commission 1ක් විදියට දෙන එක." කියල කියයි.
හැබැයි ඊට පස්සේ මුන් රු 15, 000 ක් විතර වටිනා...