උඹ ඕක සිරාවටම නම් කියන්නේ, plastic surgery තමයි.. මගේ යාලුවෙක් කරන්න ගියා,
පොරට නම් කොටු කරගන්න නෙවෙයි. හක්ක දිග වැඩි වෙලා කොට කරගන්න. ඒ වගේ ඒවානම් හොස්පිටල් එකේ
කරනවා. ඇණ මුරිච්චි ටිකනම් අපි සල්ලි දිල ගන්න ඕන. හැබැයි ඔය වගේ සීන් එකක්නම් හොස්පිටල් එකෙක් කරන එකක් නෑ. private හොයල බලපන්.