උබලා හිතන්නෙ උඩ උන් දන්නෙ නැතුව ඕවා වෙනවා කියලද? බලපං උන් නිකන් ගානක් වත් නැතුව Voice Cut දීලා යනවා. උඩ ඉන්න උන්, කරපු වැඩ වල ප්‍රමානෙ වත් බැලුවනම් ඕවා අල්ලගන්න තිබ්බා, එහෙම කරලත් නෑනේ. නැත්නම් Random වෙලාවක Office එකට ඇවිල්ලා බැලුවනම් ඒත් මාට්ටු. CCTV Recording බැලුවනම් ඒත් මාට්ටු.
උඩ ඉදලා...