1. Lionzzz

    City Cables Lanka වැඩ පෙන්නයි, Unlimited Fiber Internet 3699/= සිට

    එහෙම කියන්න එපා, දැනට SLT එකේ තියෙන Price එක වැඩි කෙනෙක්ට, 3699 (With Tax) ට Unlimited Internet තියෙන එක හොදයි කියලා තමා හිතෙන්නෙ. Player කෙනෙක් එනවා කියන්නෙ ගාන ටිකක් අඩු වෙනවා කියන එක. අපි දැන් ඔය SLT අලුත් Unlimited Packages ආවෙ Starlink වලට පිංසිද්දවෙන්න
  2. Lionzzz

    City Cables Lanka වැඩ පෙන්නයි, Unlimited Fiber Internet 3699/= සිට

    Source : TRC සිටි කේබල්ස් ලංකා
  3. Lionzzz

    Netflix cheap buy daraz ?

    bump
  4. Lionzzz

    Netflix cheap buy daraz ?

    Official Site එකෙන් ගනින් මචං. ඔකුන් මාසෙකට සැරයක් විතර පාස්වර්ඩ් මාරු කර්නවා, සමහර වෙලාවට ආපහු ගිහිල්ලා ඉල්ලගන්න ඕන, Auto එවන්නෙ නෑ. අන්තිමටම එපා වෙලා Subscription එක ගත්තා. Mobile Devices වලට ලාබ Package එකක් තියෙනවා. එක ගත්තත් පාඩුවක් නෑ. හැබැයි දැන් Netflix එකේ බලන්න හරි Content අඩුයි කියලා...
  5. Lionzzz

    මාලිමා JVP NPP LTL මාෆියාව Rooftop solar owners ලාගෙන් තවත් පලිගනී පාවිච්චි කරන unit එක රු. 67 ට සෙට් කරයි!

    මු මේකේ අන්තිමටම කියන එක තමයි ලංකාවට කෙලවීමේ ප්‍රධාන හේතුව, Policy Consistency නැති කම
  6. Lionzzz

    මාලිමා JVP NPP LTL මාෆියාව Rooftop solar owners ලාගෙන් තවත් පලිගනී පාවිච්චි කරන unit එක රු. 67 ට සෙට් කරයි!

    දැනට ඉන්න ඔක්කොම Convert කරනවලුද :ROFLMAO: ? ආතල් වැඩ තමා මේ Government එකෙන් කරන්නෙ. ඒ කියන්නේ අලුත් මීටර් (Remote Reading Enabled) හයි කරයි ඉක්මනටම. Remote Reading හයි කරන එක නම් හොද වැඩක්, හැබැයි කලින් ගහපු ගිවිසුම් ඉරලා විසි කරනවා කියන්නෙ ටිකක් අවුල් වැඩක්, මොකද මිනිස්සුන්ට Government එක...
  7. Lionzzz

    Happy Birthday එකක්

    Happy Birthday
  8. Lionzzz

    දෙහිවල වෙඩි!!! බංකු අරන් වරෙල්ලා!

    හොටලේයි අවන්හලෙයි වෙනස දන්නෙ නැති මොඩ හු** පුතාලා තමා නිවුස් ලියන්න දාලා තියෙන්නෙ. ⛳ Assuming the Sea Shark Restaurant Owner is the one who got killed
  9. Lionzzz

    හෙලත් ඉන්සුවරන්ස් එකක් දාලද?

    Premium එක වැඩි වෙන සීන් එක මොකක්ද කියලා දන්නවද මචං?
  10. Lionzzz

    ටුවරිසම්

    මාත් ඕක අහලා තියෙනවා, ටිකක් හරි Gov Hospitals Profit කරගන්න පුලුවන් ලංකාවෙම Selected Hospitals වලට Private Section එකක් වගේම, Tourist ලට බෙහෙත් කරලා එන ආදායමත් තාවැඩි කරන්න විදියක් හොයාගත්ත නම්.
  11. Lionzzz

    රජයේ website හදන්නේ ෆයිවර් එකේ 5USD වලට කරන එවුන්ද 😂

    ඕකත් කොහෙන් හරි Download කරගන්න ඇති.
  12. Lionzzz

    හෙලත් ඉන්සුවරන්ස් එකක් දාලද?

    ඇත්ත නැත්ත දන්නෙ නෑ, ඔය Claims කියන ඒවට උන් දෙන Benefits නුත් අදාලයි, උදා : OPD Claims / Spectacle Claims ඒවත් Claim එකක් විදියට සලකනවා කියලා තමා මට එක ඒජන්ට් කෙනෙක් කිව්වෙ Softlogic
  13. Lionzzz

    හෙලත් ඉන්සුවරන්ස් එකක් දාලද?

    Ceylinco lage Cashless option eka na machan
  14. Lionzzz

    දෙහිවල වෙඩි!!! බංකු අරන් වරෙල්ලා!

    දෙහිවල, වෙරළ පාර (මැරීන් ඩ්‍රයිව්) ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට අද (09) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා තිබේ. එම හෝටලය ඉදිරිපිට මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ හෝටල් හිමිකරුගේ හිසට වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ...
  15. Lionzzz

    හෙලත් ඉන්සුවරන්ස් එකක් දාලද?

    ඇත්ත, 2M කියන්නෙ අවුරුදු ගාන එක්ක Utilize නොකරොත් 4M නේද? Like Each Year 25% වැඩි වෙනවා නේද. Max 100%

    No contents