මමත් ඕක පත්තරේ තියෙනවා දැක්කා. කියෙව්වා. ඇත්ත කතාව. විශේෂයෙන්ම කියන්න ඕන ගනු ළමයින්ට අදුනන්නේ නැති අංක වලින් ඇමතුම් අවට කිසිම වෙලාවක ප්‍රතිචාර දක්වන්න එපා කියලා. අනික එහෙම කරදර කාරී ඇමතුම් එන අංක තමන් ගේ සේවා සපයන්නට පැමිණිලි කරන්නත් පුළුවන් නේ. එක තමයි හ්ප්දම දෙය.