මේක ගොඩක්ම වැදගත් වෙන්නේ අක්කල නංගිලා, girlfriends ලා ඉන්න අයට.
අද ඉතාමත් ප්‍රසිද්ධ විලාසිතාවක් තමයි SKINNY JEANS තේරෙන සිංහලෙන් කියනවා නම් පට්ට තදට අදින කලිසම්.
අන්දම ලස්සනට තිබ්බට මෙහෙම අදින ඒකෙන් සෞක්‍යයට අහිතකර බලපෑම් නැතුවත් නෙමෙයි. වෛද්‍යවරුන්ගේ අදහසට අනුව මෙම TIGHT JEANS මගින් ස්නායුමය...