එළකිරි එකේ මම හිතැන විදියට LINKIN PARK group එකට කැමති ගොඩක් අය ඉන්නවා. ඉතින් මම හිතුව LINKIN PARK group එක ගැන පොඩි විස්තරයක් ලියන්න.
LINKIN PARK කියන බැන්ඩ් එක ඇමරිකානු සංගීත කණ්ඩායමක්. 1996 තමයි මේක පටන් ගත්තේ.පටන් ගන්නකොට නම LINKIN PARK නෙමෙයි. තව මුලින්ම මේකට සම්බන්ධ උනේ පාසල් යන කලේ...