app එකේ හැටි බන්, ඕක වැඩිය හිතන්න එපා. ගිහින් මීටර් එකෙන් බලපන් export වෙන ටික. මීටර් එකේ 2.8.0 - 2.8.3 කියන ටික තමා export එකට අදාල වෙන්නෙ. හැබැයි ඒ ගාන accumilated ගානක්, ඒ කියන්නෙ මාසෙන් මාසෙට reset වෙන්නෙ නෑ. අනික leco/ceb උන් මාස 2ක් විතර ගිහින් ඕක හරියට හදලා එවනවා. ලොකුවට worry වෙන්න...