අඩෝ මට මේවා දකිද්දි කැරිම සතුටක් එන්නෙ බන්. උදේ පාන්දර නැගිටලා ජීවිතේ පලවෙනි පාරට අපේ එවුන්ට තමා මේ ගහන්නෙ කියලා ගිහින් තැපැල් චන්දේ ගහපු උන් නේද දැන් පාරවල් අයිනෙ මාරාන්තික උපවාස කරන්නෙ 🤭 🤭