ඔව්.. කිසිම තැනක මේ Video එකේ කියලා නැහැ හාල් වැඩි මිලට ගෙල්නලා පාඩු පිට අඩු ගානට විකුණනවා කියලා.. හාල් Import කරනවා මෙට්‍රික් ටොන් 70K limit එකට.. Price එක 220 ට දෙන්නේ කියලා.. අනික ඉන්දියාවෙන් පාඩුවක් නැතුව ගේන්න පුළුවන් කියලා සටනේදි අනුර කිව්වා.. හැබැයි ඒ Short Term Strategy එකක් විදිහට...