මචන්ලා Negombo අවට හොඳ Hotel එකක් Recommend කරන්නකෝ Family එකකට relax එකේ දවසක් ඉඳලා ඉන්න !! ( Jetwing Sea / Blue already booked මචන්.. වෙන තව තියෙන හොඳ Hotels මොනවද?) Beach එක අයිනේ තියෙන එකක් වෙන්න ඕනී.. Price එක Budget Friendly වගේ තමා
Bump
------ Post added on 1736514586