1. OpenSpace

    ප්ලේන් එක කඩන වැටුනද?

    නුවර ලැන්ඩ් කරන්නෙ වතුරෙනෙ බන්. ඔය Airtaxi යද?
  2. OpenSpace

    පුතාට බැංකු ගිණුමක්

    Commercial bank එකේ එක හොදයි.
  3. OpenSpace

    Parcels are missing at SL post

    මගේ phone එකක් මුන් ඉස්සුවා පාර්සල් එක ලංකාවට අවට පස්සේ. අනෙක මේගොල්ලො registered Post කියලා අය කලාට tracking දැන් වැඩ කරන්නෙ නැ, 2500 ගෙවලා EMS POST දාන්නලු. මම Japan වලට පාර්සල් දෙකක් දැම්මා normal Post and EMS. EMS එකට කලින් normal Post එකෙ දාපු එක ගියා. අනේ මුන්ගෙ EMS. අපරාදෙ සල්ලි.
  4. OpenSpace

    පිටරට යන්න කැමතිද​? ප්‍රෂ්ණ ටිකක් ලංකාව ග&#353

    මචන් මේකයි එක එක්කතාගේ lifestyle එක වෙනස්. මම ලංකාවේ ප්‍රධාන පෙලේ නගරයක ප්‍රධාන residency area එකක ජිවත් වෙමි. ගැටලු නම් අවමයි. අවුලකට තියෙන්නෙ මම බලාපොරොත්තු වන modern look එක නගරයෙ නැති විමයි.:lol: Street food culture එකට ආස උනත් ලංකාවෙ නැත. හැම තැනම තියෙන්නෙ එකම දේ. පිටරට ජිවත් වෙනවා නම් ආස...
  5. OpenSpace

    My YouTube channel got demonetized

    හොද විදියට කරන් යන බව පේනවා, ඒ නිසා subscribed උනා ඔන්න.
  6. OpenSpace

    SL Presidential Election 2020

    Gota.
  7. OpenSpace

    ආසම ආහාර වේල

    මම නම් රටල වලට ආසයි. සමහරු ඉන්අල කියලා කියනවා.
  8. OpenSpace

    #සිරිපාල අගමැති

    වෙන කෙනෙක් නැද්ද දන්නැ හිටියෙ.
  9. OpenSpace

    free සැටලයිට් ටිව්

    Router එකකුත් ඔන නෙද, ඔය හොර වැඩේ Dialog උන් දන්නවා ඇති.
  10. OpenSpace

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    මචන් මු දාන්නෙ මධ්‍යස්ථාන ඒවා. කොථඨාශයෙ results නෙවෙයි.
  11. OpenSpace

    පළමු තැපැල් චන්ද ප්‍රතිඵලය !!!

    News එකේ ප්‍රතිඵලයක් දාල තියෙන්නෙ
  12. OpenSpace

    උබලගෙ පැත්තෙ චන්දෙ කොහොමද?

    මාර සෙනග මෙහෙ නම්. මහනුවර, අනිවත්ත දොඩම්වල
  13. OpenSpace

    sinhala kello 32 k musim kollo ekka vivahaa vela

    සිංහල නම් තියෙන්නෙ. මුස්ලිම් එකෙක් බැදලා උන් ඉන්න පැත්ත පදිංචියට ගියොත් තමා කෙලවෙන්නෙ. මුස්ලිම් කෙල්ලගෙ අම්මා තමයි කොකු ඇද්දෙ, පස්සෙ එකිගේ තාත්තා අවසර දුන්නා. තව අවුරුද්දකින් බදිනවා.
  14. OpenSpace

    ගෑණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි බඳින හොදම &#3520

    අවුලක් නෑ බන්, අපේ අම්මායි තාත්තා අතර පරතරය අවුරුදු 10යි. ඔය ඉන්නෙ හොදට.
  15. OpenSpace

    sinhala kello 32 k musim kollo ekka vivahaa vela

    බැන්දට යන්නෙ පන්සල්, ලමයිනුත් එහෙමයි.:yes:
  16. OpenSpace

    sinhala kello 32 k musim kollo ekka vivahaa vela

    අපේ පැත්තෙ ඕකෙ අනෙක් පැත්ත උනේ, සිංහල කෙල්ලො දෙන්නෙක් මුස්ලිම් උන් දෙන්නෙක් බැන්දා දැන් පන්සල් යනවා. තව එකක් මං පුද්ගිකව දන්නවා මුස්ලිම් කෙල්ලෙක් සිංහල කොල්ලෙක් love එකක්. ඒ කෙල්ල පට්ට ගෙමක් දීලා ගෙදර උන් කැමති කරවා ගත්තා.
  17. OpenSpace

    ►. උඩවත්ත රක්‍ෂිතය හෝටල් ව්‍යාපෘතියකට

    ඔය කතාව පිලිගන්න අමාරැයි, මම ජිවත්වෙන්නෙ නගර සිමාවේ.
  18. OpenSpace

    Jaathika geeyata hamaduru garu karanneththe ey ???

    පාර්ලිමෙන්තුවේද නැගිටින්නෙ නෑ , සිංහල රජ දවස්වල ඉදන් එන සිරිත් ඹ්වා. උඹලා ඉතින් ඔවා දැන ගන්න ඹ්නා. ජාතිවාද දෙවල් කියනවා නෙමෙයි, මේ රට සිංහල බෞද්ධයන් මුලික වෙච්ච එකක්නෙ උඹලට ඒක නොතේරනවා නෙමෙයිනෙ.
  19. OpenSpace

    ලන්ඩනයේ LTTE ඩයස්පෝරා සිදුවීම

    ඔහුගේ සේවය අත්හිටවා ඇත.

    No contents