1. OpenSpace

    Ai ban lankawe minissu duken inne?

    ලංකාවේ ගොඩක් දෙනෙක් තමන් ජිවත් වෙන්නෙ මෙකෙටද කියලා දන්නෙ නැ.
  2. OpenSpace

    Google_apps_තියෙන_පැරණි_domain_එකක්ඕ_න..

    මම ගන්න කාලේ 2009 වගේ email accounts 50 හදන්න පුලුවන්. පස්සෙ 10 ක් විතරක් කලා. Free accounts වල දැන් domain change කරන්න බැ. Secondary domain එකක් හැටියට දාල තමයි පාවිච්චි කරන්න වෙන්නෙ.
  3. OpenSpace

    Rajagiriya Flyover eke හොර_වැඩ

    දැන් හිරු news වල පෙන්නුවා ඇද වෙලා පාස්සන සීන් එකක්. එකේ හොදට පෙනවා ඇදයි කියලා.
  4. OpenSpace

    ප්රෝපොසල් කෙල්ල - මාරම කෙල්ලෙක්

    උඹට ගැලපෙන කෙනෙක් බැද ගනින් බන්, මට පෙන්නෙ ඔය කෙල්ල දුර පලාතක කෙනෙක් වගෙයි. තනි තීරනයක් ගන්න බැරිනම් කොන්ද කෙලින් තියන් දෙමාපියන් එක්ක කතා කරපන්. ජිවිතය කෙටියි, ඒ ඉන්න කාලේ සතුටින් ඉන්න උඹ දැන ගන්න ඔනනෙ.
  5. OpenSpace

    මෛත්‍රී

    මෛත්‍රීටත් අර Australian case එකක් තිබුනා නේද, රනිල්ට ගේම ඇදිදොත් අනිවාර්යෙන්ම UNP එකෙ උන් ඔය කේස් එකට උඩට අදියි බන්.
  6. OpenSpace

    Samsung Mico SD cards...

    original micro SD එකේ backside එකේ made in korea ද තියෙන්නෙ බන්. පොඩ්ඩක් බලලා කියපල්ලකො මචන්.
  7. OpenSpace

    Samsung Mico SD cards...

    මචන් original Samsung Micro SD card එකක්ද කියලා හොයා ගන්නෙ කොහොමද? මම ගත්ත Samsung Pro 16 GB එක Made in Taiwan, හැබයි කවර් එකේ Made in Korea.
  8. OpenSpace

    SLT වෙනස් වෙලා

    ඒක වෙන්න බෑ මචන්, මගේ Peak data ඉවර උනේ 30 වෙනිදා හවස. 31 වෙනිදා mobile එකෙ data තමයි ගියෙ. අනෙක මචන් 64kbps වලින් 3 GB use වෙන්න විදියක් නැහැනෙ පැය කිහිපයකට.
  9. OpenSpace

    SLT වෙනස් වෙලා

    මගේ Peak Usage එක 32.92 ලු. ඒක වෙන්නෙ කොහොමද web family package එකේ?
  10. OpenSpace

    Dialog free voice line with 4g home broadband packages

    Prepaid 4G eka neda? Connection fee eka 8000/=
  11. OpenSpace

    parcel post help

    30kg යවන්න 35ක් විතර යනවා ඇති. Japan වලට නම් 2kg චොකලට් වගයක් යවන්න 4000 වගේ ගියා.
  12. OpenSpace

    Post ur first Girl friend's name

    Madushika
  13. OpenSpace

    වතුර නැත්තෙ ඇයි?

    මොනවා හරි හදනවා නම් උන් කලින් කියලා තමයි කපන්නෙ.
  14. OpenSpace

    වතුර නැත්තෙ ඇයි?

    වතුර නැත්තෙ ඇයි? Kandy city area එකට වතුර නැත්තේ ඇයි බන්. දැන් දවසකට වැඩියි, මොනවා හරි බටයක්වත් කැඩිලද?
  15. OpenSpace

    IPTV USE KARANA UN INNAWADA

    IP TV වැඩ කරනවා LG Smart TV එකක් තියෙනවා නම්, දැනට channels 150ක් වගේ බලන්න පුළුවන් නොමිලේ. English channels අඩුයි, Music channels නම් නියමයි. ලංකාවේ channels ඔක්කොම වගේ තියෙනවා හැබැයි එවට ගෙවන්න ඔ්න.
  16. OpenSpace

    DTV Channel

    Net Geo people නම් හොදයි. Asian feed එක.
  17. OpenSpace

    ශ්‍රී ලංකාව තුල පේනු සහ කෙවෙනි සඳහා ප්‍රම&#353

    අපේ ගෙදර ඔය තුනම භාවිතා වෙනවා, ඔක්කොම 13A කරන්නෙ කොහොමද? 5A ඒවා නැති වීමෙන් අවාසියක් වෙනවද?
  18. OpenSpace

    SLT ඩේටා වංචාව

    23GB package ekak haha neda. Munge package eka disconnect karala thibuna ekakda koheda. Lol
  19. OpenSpace

    LED Tv

    Wow eken ganna gihilla gaththe na. Abans eken LG 32 ekak pereda gaththa, 36,000/= 3Yrs warranty

    No contents