Abans එකෙන් 70,000 දිලා LG 32 Smart TV එකක් ගත්තා, අවුරැද්දක් ගියා විතරයි TV එකේ කැල්ලක් ගිහින්. Abans එකෙ එවුන් අවුරද්දක් පැනලා හින්ද ගණන් ගත්තෙ නෑ. පස්සෙ පිට තැනකට දීලා හදා ගත්තා 5000 ක් ගියා.
මම Google search පාරක් දැම්මා TV model/serial codes ගහලා. අයියො බන් LG smart TV හදලා තියෙන්නෙ...