Aniwatta West තමයි ඉස්සෙල්ලම ලොකු කරන්නෙ, අලුත් පාලම දැන් ගොඩක් දුරට ඉවරයිනෙ.
මම ඉන්න හරියෙ Perch එකක් ලක්ෂ 7-8 ක් වගේ, දැන් පාලම නිසා තව වැඩි වෙයි.
Aniwatta මැද හරියෙ නම් Perch එක කොහොමත් ලක්ෂ 10+
perch 20 ක් නම් හොයා ගන්න ගොඩක් අමාරුවෙයි, ඇලි නම් ගන්න එපා ගොඩක් වියදම් කරන්න වෙනවා.
ගෙයක්...