කහ ඉර අහෝසියි

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
මෙරට මාර්ගවල පදික මාරුව සඳහා ඇති 'කහ ඉරි' ලබන දෙසැම්බර් 01 වැනිදා සිට අන්තර්ජාතික වශයෙන් පිළිගත් ක්‍රමවේදයට අනුව සුදු පැහැයෙන් වර්ණ ගැන්වීමට නියමිත බව වාර්තා වේ.

එහි පළමු පියවර ලෙස දෙසැම්බර් 01 වැනිදා කොළඹ මහ නගර සභාවේ රථ වාහන අංශයේ ඉංජිනේරු ඒකකයේ මෙහෙයවීමෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට ඇති කහ ඉර සංකේතාත්මකව සුදු පැහැයට හැරෙනු ඇති බව සඳහන්ය.

ඉන් අනතුරුව අදාළ වර්ණ ගැන්වීම් අමාත්‍යාංශයේ හා මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ඉදිරි වර්ෂයක කාලයක් තුළ නිමා කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.


:):):)

abbey-road.jpg

 
  • Like
Reactions: vito and U-tag

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ගුරුතුමා: ළමයි සුදු ඉර මතින් පාර මාරු වෙන්න ඕනේ! :P

    ළමයි: කොයි සුදු ඉර ද ගුරුතුමෝ? :confused:
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    මෝඩ යහපාලන හිඟන්නන්ට වෙන කරන්න දේවල් නැතිද බන් ?


    ආපු දවසේ ඉඳල හිඟා කන පොන්නයෝ
     
    • Like
    Reactions: vito

    vito

    Well-known member
  • May 5, 2008
    10,934
    1
    12,238
    113
    අදාළ නෑ නේ
    ෂා රටේ දැවෙන ප්‍රශ්නෙකටනේ මේ විසදුම් දීල තියෙන්නෙ. :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    වෙන මොකුත් ප්‍රශ්න තිබ්බෙම නැද්ද දන්නෑ නේ? :P:P:P:P
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    මෝඩ යහපාලන හිඟන්නන්ට වෙන කරන්න දේවල් නැතිද බන් ?


    ආපු දවසේ ඉඳල හිඟා කන පොන්නයෝ

    ඔහොම කියන්න එපා මචං. දැවෙන ප්‍රශ්නෙකට මේ විසදුම් හොයාලා දීලා තියෙන්නේ..
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ලංකාව විතරයි ඔය වගේ කහ ඉරි තියෙන්නේ. ඉංග්‍රීසියෙන් කියන හරි වචනේ තමයි සීබ්‍රා ක්‍රොසින්
     

    Similar threads