ඩාක් තීම් එක අයින්කරගන්නේ කොහොමද? How to deactivate dark theme?
How to deactivate a dark theme on elakiri.com
මචංලා මේකේ dark theme එක ඇක්ටිවු කරගත්තා. ඒක හෙන ඇනයක් වගේ බං දැන්. මේක අයින් කරගන්නේ කොහොමද බං :sorry:
http://www.motortraffic.gov.lk/web/index.php?option=com_content&view=article&id=91&Itemid=121&lang=en
මේ සයිටි එකේ තියෙනවා බලන්න
G / H / J Numbers one day transfer කරන්නේ නැති කතාවක් තියෙනවා තාවකාලිකව. පොඩිඩක් හොයලා බලන්න