1. LoneWalker

    Sampath Vishwa Money Transfer

    බැංකුවේ ඔන්ලයින් බැන්කින් යුනිටි එකට කථා කරල බලන්න 011 2 30 30 50 [email protected]
  2. LoneWalker

    Great Barrier Reef හරි අඩක් මියගිහින්

    මේවා හැදෙන්න අවුරුදු දහස් ගානක් යනව නේද? ලෝකේ ආයුෂ අඩු වෙනවා බලාගෙන ඉදිද්දිම :confused:
  3. LoneWalker

    මී_හරකා

    මේක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි නේ බං
  4. LoneWalker

    Sigiriya- like you've never seen before!

    නියමයි!
  5. LoneWalker

    ETI

    ආන්ඩුව හරි මහ බැංකුව බැදිලා නෑ නේද මෙහෙම අර්බුදයක් සිදුවුනොතින් තැමිපතු කරුවන්ට මුදල් ගෙවන්න?
  6. LoneWalker

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් 02 - Tourism Creed1

    ගොඩක් ස්තුතියි ඔබගේ අත්දැකීමී ‌මේ විදියට ‌ෙබෙදා ගන්න එකට. හිත ‌‌හොද උන්ට වරදින්නේ නෑ. ජය ‌වේවා! ‌මේ අවුරුද්දේ කියවපු පලවෙනි ‌‌ත්‍රෙඩ් එක. ‌ගොඩක් සතුටුයි. ජය ‌වේවා!
  7. LoneWalker

    EPF/ETF help එකක් ඕනේ ලොකු උදව්වක්

    මුදල්නොදා ඉන්න බෑ ETF වලට. පරක්කු ‌ෙවෙලා දැම්මත් දඩයක් ගහනවා ETF එකෙන් එතකොට මම දන්න විදියට ‌සමාජිකයාගේ ‌ෙපොලී මදල් කවර් ‌ෙවෙනවා යම් පමනකට ‌හරි. උබ ලග ‌ෙපේ ෂීටි තියෙනව නම් ‌ෙහෝ ඔප්පු කරන්න ‌ෙමොනයම් ‌ෙහෝ් ක්‍රමයක් තියෙනව නම් කම්කරු ‌ෙදෙපාර්තු‌ෙමේන්තුවට ගිහින් පැමිණිල්ලක් දාන්න. ඔප්පු කරන්න...
  8. LoneWalker

    පංතියට වැකියක් ඕනේ

    සහස්ත්‍ර කියන එකේ ‌තේරුම ‌මොකක්ද බං?
  9. LoneWalker

    ජයලාල් රෝහණ ?

    රටට වටින මනුස්ස‌‌යෙක්. ඉක්මන් සුවය පතමු!
  10. LoneWalker

    VTA / NYSC / DTET NVQ Courses

    Good work machan!
  11. LoneWalker

    GARASARAPA - ඝරසරප

    මටත් ඕණ
  12. LoneWalker

    පල්ලෙවත්ත රොහාන්

    මචං උබේ කතාවට 100%ක් එකගයි. පල්ලෙවත්ත මහත්තයාට එක පාරටම ජනාධිපතිවෙනවට වඩා මේ පාර පාර්ලිමේන්තුවට ගිහින් ඉලග පාරක ජනාධිපතිවරනෙකට යන්න පුළුවන්නම් මීට වඩා චන්ද හැදෙයි. මේ විදියට තමයි සජින් ද වාස් කියලා මනුස්සයෙක් ඇවිත් ගියේ. ඇත්තටම බන් අපි හරි ඉක්මනට රැවටෙනවා සහ රැවටිලා තියෙනවා අතීතයේ ඉදලම.
  13. LoneWalker

    FriMi

    ස්තුතියි මචං, හොයා ගත්තා :D
  14. LoneWalker

    FriMi

    ඇප් එක නම් දා ගත්තා ඒත් කොහොමද බන් මේකෙන් බිල් ගෙවන්නේ? උදාහරණයකට ඩයලොග් බිල් එකක් ගෙවන්නේ කොහොමද? මම බැළුවා බන් ඒත් හොයා ගන්න බැරි වුනා.

    No contents