1. LoneWalker

    බෙලිහුල්ඔය හැඩ කරන සුන්දර හාවාගල.....

    අන්තිම හරියෙදි වුල්ෆි පේන්න නෑනේ්. මොකද වුනේ වුල්ෆි ට? මග හැරුනද?
  2. LoneWalker

    Kellekge allala guti kamawa

    අනිවාර්යෙන්ම මීටත් වඩා හොදට සලකන්න ඕණ මේ වගේ අසික්කිත අසහන කාරයොන්ට. සමහරු පඩි ටොක් දෙයි මේක ගැන. හැබැයි ඒ ඔක්කොම ඉවරයි තමන්ගේ කෙනෙකුට මේ වගේ දෙයක් උනානම්.
  3. LoneWalker

    Vezel 2016 or MG ZS 2018?

    Brand new MG
  4. LoneWalker

    Bike එකේ යද්දී සුදු සමනල්ලු

    පරිස්සම් වෙයන් කෝකටත්.
  5. LoneWalker

    හිතට දැනෙන ඇඩ්

    හිතට දැනෙනවා බං! You must spread some Reputation around before giving it to Misha_K again.
  6. LoneWalker

    නකල්ස් වනයේ පිහිටි දිය බෙදුම් කලාපය..

    නියමයි මචං. අපිත් මේ ගමනට සහභාගී වුනා වගේ බං මේ පින්තුර එක්ක කියවගෙන යද්දී. කොහොම උනත් පරිස්සම ගැන හිතපන්. මොකද තනියම යෑමේ ලොකු අවදානමක් තියෙන නිසා. You must spread some Reputation around before giving it to Misha_K again.
  7. LoneWalker

    නිදාගෙන ඉද්දි

    ඉස්සර නම් මචං මමත් නිදාගන්න කලින් විනාඩි 5ක් 10ක් විතර භාවනා කරලා නිදාගන්නවා. භාවනා කරලා නිදාගත්තු දාට පහු වෙනිදා උදේට ඇහැරෙනකොට කිසිම කම්මැලිකමක් නෑ අමුතු ප්‍රබෝදයක් තියෙනවා බං
  8. LoneWalker

    Marathon ekata kama

    මුං ඇට පෙගෙන්න දාලා පැලවෙන්න ගත්තම කනවා නේද?
  9. LoneWalker

    3D painting II

    නියමයිනේ බන්.
  10. LoneWalker

    කාවද_කසාද_බදින්නෙ

    2 වැනි කෙනාව
  11. LoneWalker

    ඔන්ලයින් ඕඩර්

    ⁣ඉබේ වගේ ගෙවන්න පුලුවන්ද? කිවුවේ මොකක්ද බන්, පැහැදිලි කරපන්කො ටිකක්.
  12. LoneWalker

    වංගෙඩිගල කඳවුරු බැදීම....

    ලස්සනයි මචං, උබේ බලාපොරොත්තුව ඉක්මනටම සපුරා ගන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා (යකාගේ පඩ්පෙල දිගේ යාම). ජය වේවා!
  13. LoneWalker

    නොමිලේ ඇගහදාගන්න

    වටිනවා, ස්තුතියි මචං.
  14. LoneWalker

    මසුරන්_වටින_කාතාවක්

    අඩෝ මෙච්චර කාලෙකට මාත් සමන්ත භද්‍ර හාමුදුරුවන්ගේ කිසිම බණ කතාවක් ඇහුවෙ නෑ. මේකෙ උත්තර දෙනව නෙ බන් ඇඩෙන්න. මමත් හිතනවා මේ කියපු කථා සියල්ල ඇත්තයි කියලා.
  15. LoneWalker

    තාත්ත කෙනෙක් උනා..

    උණුසුම් සුබ පැතුම් මචන්! ''other guy'' කියපු කථාව සම්පුර්ණ ඇත්ත මචං. ළමයව බලා ගනින් ඇහැක් වගේ.
  16. LoneWalker

    Nokia X6

    ඔව් බන් මාත් මාර ආසාවෙන් Nokia 6.1 එකක් ගත්තේ..
  17. LoneWalker

    Me loke hoda minissu thamath innawa

    ඇත්ත මචං ලෝකේ හොද මිනිස්සුන් තවම ඉන්නවා. You must spread some Reputation around before giving it to Misha_K again.
  18. LoneWalker

    Nokia X6

    මම මේ විදියට උත්සහ කරලා බලන්නම් මචං, මම select කලේ LTE/WCDMA කියන type එක. ඒක හරිද? මේකේ 4G කියලා type එකක් නෑ.

    No contents