1. Amare machan

    සීතලයී බන් ❄️❄️☃️☃️ snow

    ප්රශ්න කෝටියයි මේ ඇත්තටම අහන්නෙ කකුස්සි වල එහෙම ගල් වෙන්නැද්ද බං 😁
  2. Amare machan

    රට යන්න බලන් NVQ ලෙවෙල් 3/4 Care Giver කෝස් කරන/කරන්න හිතං ඉන්න උන් ඉන්නවද?

    free නෙවෙයිද බං සල්ලි ගන්නවද free නෙවෙයිද බං සල්ලි ගන්නවද ------ Post added on 1670850264
  3. Amare machan

    රසාර පැරණි රූපවාහිනී ළමා වැඩසටහන

    ටයි මාමාගේ වැඩ තමා 😍
  4. Amare machan

    රට යන්න බලන් NVQ ලෙවෙල් 3/4 Care Giver කෝස් කරන/කරන්න හිතං ඉන්න උන් ඉන්නවද?

    විදේස සේවා එකේ israel target කරලා caregiver course එකක් තියනවා up යකෝ djavo වගේ 😁
  5. Amare machan

    ආගමික චින්තනය - Religious thinking #anarchysaurus

    දඬුබස්නාමානය පුත්ර රත්නය තාත්තා වගේම සුපිරි පොරක් 😎
  6. Amare machan

    අනාගත ගී 💓

    මේක මචං තව අවුරුදු 50ක් ගියත් මෙච්චර තමා 😁
  7. Amare machan

    අනාගත ගී 💓

    LRT Sir නේත මේ 😁
  8. Amare machan

    අනාගත ගී 💓

    ................................................... මීට අවුරුදු 50කට විතර කලින් කියපු සිංදුවක් බලපල්ල⁣ා මචංලා මේකේ electric train,tv එතකොට හ⁣ඳේ film theaters,floating restaurant ගැන තියනවා මේ සිංදුව රිලිස් කරන කාලේ විශ්වාස කරපං ලංකාවේ රූපවාහිනී තිබිලා නෑ 😮 electric train තාම නෑ floating market...
  9. Amare machan

    මගේ පරන මියුසික් වීඩියෝ සහ ඒවගේ තිබුන වාහන. My Old music videos and there vehicles

    ඉස්සර ගොඩක් ආටිස්ලා boybands එතකොට rappers ලා එහෙම ඔක්කොම පි⁣ටරට නේද
  10. Amare machan

    අවන් එකක් ගන්න ඕන සින්හලු ...

    ඔය වගේ ඒවා ලඟ කඩේකිං ගනිං බං මොකද මාරු කරන්න එහෙම ඕන උනොත් පට්ට කට්ටක් කන්ඩ වෙනවා
  11. Amare machan

    🤡🎥🎬 "ජෝකර්' චිත්‍රපටයේ දෙවැනි දිගහැරුම - "JOKER: FOLIE A DEUX" හි ප්‍රථම නිල ඡායාරූපය 🎬🎥🤡

    කලින් 4.5 යි නේ ...., එක සැරයක් ටීවි එකේ බං පොරගේ නම කියනවා මෙන්න මෙහෙම "joker චිත්‍රපටය රඟපෑ ජොකින් ෆිනික්ස්" ලු 😁
  12. Amare machan

    🤡🎥🎬 "ජෝකර්' චිත්‍රපටයේ දෙවැනි දිගහැරුම - "JOKER: FOLIE A DEUX" හි ප්‍රථම නිල ඡායාරූපය 🎬🎥🤡

    පොර ආයි කරන්නෑ කිව්වා නේද joker 2, සමහරවිට ලොකු කුට්ටියක් දෙන්ඩැති 😁
  13. Amare machan

    is දඩුමොණරේ real?

    හෙලය දිනේවා 😘
  14. Amare machan

    ඉගෙන ගන්න පුළුවන් ඵකාට විතරක් තැන දෙන ලංකාවේ අධ්‍යාපන ක්‍රමය

    ඉංග්‍රීසි බැරි එකාට බැන බැන ඉංග්‍රීසි කොටලා පොවන්ඩ හදනවා හැබැයි ඌම korean exam එක එකපරින් ගොඩ දානවා නිකං නෙවෙයි listening ,reading ,writing ,speaking එක්ක සමහර ඉංග්‍රීසි A තියව උංට ඉංග්‍රීසි කතාකරන්න බෑ ලියව්ඩ විතරයි පුළුවන් 😁 ශාස්ත්‍රීය අධ්‍යාපනය හරියට නිකං ලංකාවේ ගිරවයි,මාලුවයි,වදුරයි අරං...
  15. Amare machan

    Elakiri - ai mehema wenne?

    අපිට බැරිද බං ඇමරිකාවේ ලොකු ලෑන්ඩ් එකක් අරං සර්වර් හයි කරන්ඩ කිරියටම කියලා 😁 නැත්තං මුහුදු පතුලේ උනත් හොඳයි අර fb එකේ වගේ 😁 නැත්තං කිරිය ලෝක උරුමයක් කරමු නැත්තං gt cer ට නොබෙල් prize එක අරං දෙමු 😁 කරන දෙයක් ඉක්මනට කරමු මේ අවුරුද්ද ඉවර වෙන්ඩ කලින් 😁
  16. Amare machan

    Gappiya ට මොකද උනේ?

    පොඩ්ඩත් එක්ක එකතුවෙලා එකක් පටංගත්තා ඒකත් නැවතුනා ,අනික දැං yt කියන්නේ bussiness බං ලොකු project තනි phone camara වෙන් එව්වා කරන්න බෑ දැං

    No contents