1. Amare machan

    ජපන් ප්‍රවීනතා විබාගයත් අහිමි වෙයි ?

    Ielts වගේ ලිසනිං එකට හෙඩ්පෝන් දුන්නනං හරි බං හැබැයි එහෙම උනොත් 35000ක් විතර වෙයි fees
  2. Amare machan

    වන්නකු මෙතඩ් එක ප්‍රෝඩාවක්ද?

    ඒ ඩයට් එක දැක්කම බය හිතෙනවා යකෝ 😁 මසුයි බිත්තරයි බත් ජුන්ඩයි 😮
  3. Amare machan

    New Zealand migration

    උඹ නිකමට point calculater එකේ දාලා බලපං job offer නැතුව ලකුණු 100ක් විතර ගන්න පුළුවන් ද කියලා
  4. Amare machan

    New Zealand migration

    😁 i felt it bro Youtube කාරයෝ කියන කතා අහපං අහලා උඹ හොයලා බලපං උං කියන ඒවා විශ්වාස කරන්න එපා දැනට කැනඩා යන හැටි වීඩියෝ clip 100000ක්විතර තියනවා සිංහලෙන් හැබැයි ගියපු එකෙක් නෑ 😁
  5. Amare machan

    New Zealand migration

    Job offer එක accredite company එකක් වෙන්ඩ ඕන හැබැයි එාහම company list එකක් නං නෑනෑ හොයාගන්න
  6. Amare machan

    ජපන් ප්‍රවීණතා විභාගය විසිදහසකට ආසන්න පිරිසක් ලියයි

    ලබන වසරේ සාර්ථකව පැවැත්වීමට සියල්ල සුදානම් කරමින් පවතී 😁
  7. Amare machan

    ජපන් ප්‍රවීණතා විභාගය විසිදහසකට ආසන්න පිරිසක් ලියයි

    ජපානයට රුපියල් 7000ක් පූජා කිරිමේ මහා පිංකම 😁
  8. Amare machan

    ඔසී 😍 චාන්ස් වරෙං ඇතුලට 😉

    sir.oya.loku.pinak.karanne.mata.kohomahari.ostraliyawe.job.ekak.set.karala.denna.bohomaamaruwen.jiwat.wenne.apita.udawu.karanna.kawurut.na.eda.wela.kuli.weda.karanne
  9. Amare machan

    ඔසී 😍 චාන්ස් වරෙං ඇතුලට 😉

    ...... ඔන්න සුවහසක් elakiri ඔසී පනින්නට සිතන කකුලන් හට හිත සුව පිණිස බෙදා ගන්නා ලදී 😁😁😁😁😁😁😁😁😁😁😉
  10. Amare machan

    ඔස්ට්‍රේලියාව බාරගත්ත අපේ සැට් එක 😁

    අඩෝ මේක අහපල්ලකෝ මාර ගති බං 😁😁😁🤣🤣🤣🤣
  11. Amare machan

    N5 පාස්

    ඔයා දැං n4 පාස්ද නැත්තං ගියාද එහෙ
  12. Amare machan

    මට මේ ගනන් ටික හදලා දීපල්ලකෝ

    ලැට් වලක් තිබ්බොත් කියහං කපලා දෙන්නං 😁 ඕවනං බෑ 😎😁
  13. Amare machan

    කොළඹ වෙනස

    GT cer කෝ ඔයා 😁
  14. Amare machan

    රට ගියාට ලැබෙන්නේ ජරා රස්සා ද ?

    අඩුම ගානේ වතුර බට අලවන කෝස් එකක්වත් කරලා පලයං skill එකට තමා ජොබ් හම්බෙන්නේ
  15. Amare machan

    මලින්ද අලහකෝන්

    විටෙක -උගතෙක් -විද්වතෙක් -ගුරුවරයෙක් -කන්ටෙන්ට් ක්රියේටරයෙක් -සන්නිවේදකයෙක් -දේසපාලන විස්ලේසකයෙක් -විටෙක යූටියබරයෙක් -විටෙක විටත් කනවා 😁
  16. Amare machan

    Elakiri.com වෙබ්සයිට් එක වැඩකරන්නේ නෑ නේද?

    gt cerව බල්ලෝ ඇදං ගිහිං කියලනේ මේකේ එවුං හිතං ඉන්නෙ 😁 සමහර විට cer යහතින් කියලා ඔප්පු කරන්ඩ වෙන්ඩැති මේ ගේම ගැහැවුවේ 😁
  17. Amare machan

    Elakiri.com වෙබ්සයිට් එක වැඩකරන්නේ නෑ නේද?

    අඩෝ මේක ඩවුන් ගියවෙලේ මතක් උනේ address නෑ බං ආයි ඉතිං අහන්ඩ එකෙක්වත් නෑ fb එකේ හැබැයි elakiri group එකක් තියනවා
  18. Amare machan

    IAAC (International Airline & Aviation College)

    ඒකෙන් ජොබ් සෙට් කරනවද 🤔
  19. Amare machan

    Japan & Korea මොන රටටද යන්න හොද?

    ඕකේ fitness තදයි බං පෙරාපු රත්තරං වගේ හොයන්නේ ඇදක් කුදක් පලුද්දක් තියෙන්න බෑ ,උඹ ssw හරි korean හරි try කරපං

    No contents