1. Lionzzz

    එළකිරි සත්දියවර - අදියර 2 🙏✅✅

    Editorට Video ටික Edit කරන්න කම්මැලි නිසා 7 ටිකම 10ට පෙන්නුවා. අද පෙන්නාවි සමහරවිට. PS : TV එකේ පෙන්නුවත් නැතත්, කරපු වැඩේ සුපිරි. 💐
  2. Lionzzz

    ⚠️⚠️⚠️ජපානයට මහා සුනාමියක්! ALERT!!!⚠️⚠️⚠️

    https://lirneasia.net/2009/01/sri-lanka-dialog-assists-disaster-management/ Dialog ලගේ App එකකුත් තියෙනවා App Store එකෙ. වැඩද නම් මංදා. Phone එකේ In-built එන Features Use කරන එක තමයි මේවගේ දෙවල් වලට හොදම විදිය. App එක තිබ්බත් නැතත් දැනුවත් වෙනවා.
  3. Lionzzz

    එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

    වෙස් වලාගෙන ඉන්නෙ, Identity එක ලීක් වෙන නිසා.
  4. Lionzzz

    Wifi Router postion

    පුලුවන් කමක් තියෙනවනම් TPLink නොදා ඉන්න කියලා තමා කියන්නේ Security Expertලා. ලොකු අවුලක් නෑ මෙක.
  5. Lionzzz

    ⚠️⚠️⚠️ජපානයට මහා සුනාමියක්! ALERT!!!⚠️⚠️⚠️

    Emergency Warning System මගේ දැනුම අනුව iOS & Android OS එකේම එනවා. ඒවා Active කරන්න Telecom Services වලට පුලුවන්. SMS යවනවට වඩා ලේසීයෙන් මිනිස්සුන්ගේ Attention එක ගන්න පුලුවන් එකෙන්. අවාසනාවකට ලංකාවෙ ඔයවගේ දේවල් පාවිච්චියක් නෑ.
  6. Lionzzz

    ⚠️⚠️⚠️ජපානයට මහා සුනාමියක්! ALERT!!!⚠️⚠️⚠️

    උන්ගේ early warning system එක පට්ට
  7. Lionzzz

    එළකිරි සත්දියවර - අදියර 2 🙏✅✅

    සුපිරි. සංවිධායක මංඩලයට සහ ශ්‍රමයෙන් දායක උන කිරියන්ටද තුති.
  8. Lionzzz

    එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

    ඒක තමා. හැබැයි 5න් පස්සෙ භාර දීපු නිසා අද 6.55 නිව්ස් Line up එකට එන්න නැතුව ඇති. 10 එකට එයිද මංදා.
  9. Lionzzz

    Wifi Router postion

    මං දන්න තරමින් නම්, Peo TV එක සෙට් කරන තැනට තමා SLT එකෙන් Router එක සෙට් කරන්නෙ. මට Peo TV නැති නිසා මේක මං හරියටම දන්නෙ නෑ. පොඩ්ඩක් හොයලා බලන්න. මං Recommend කරන්නෙ, SLT එකෙ Equipment ටික TV එක ගාව හයි කරගන්න කියලා . එතකොට ඔයාට Ground Floor එකෙ Coverage එක හොදට තියෙවි. ඊට අමතරව Maintenance...
  10. Lionzzz

    එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

    අද 6.55න් බලාපොරොත්තු වෙමු.
  11. Lionzzz

    එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

    හුටා. මෙකෙ කොටලා තියෙන ඒවා පොඩි උන් බැලුවොත් එහෙම විනාසයි 🤪 . චතුරලා සෙට් එකත් මෙකේ ප්‍රොෆයිල් හදාගනී වගේ. PS : Image Search කරොත් නම් අපිව TRC එකෙන් බෑන් කරනවා මචංලා.
  12. Lionzzz

    එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

    වෝල්ටර් "සුදු" පෙරේරා.
  13. Lionzzz

    Uberලා පාවිචිචි කොරන High Pressure Water Guns ගැන කියන්න. එකක් ගන්නටයි තනන්නේ

    Karcher එකක් තමා මං ගාව තියෙන්නෙ. මොකක් ගත්තත් ටිකක් දිග හොස් එකක් තියෙන එකක් ගනින්, නැත්නම් Unit එක උස්සන් එහාට යන්නයි, මෙහාට යන්නයි ගියාම සසර කලකිරෙනවා. සරළවම Unit එක Plug එකට ගැහුවාම, ඒක එහෙ මෙහෙ නොකර වාහනේ Gun එකෙන් විතරක් ලේසියෙන්ම හොදන්න පුලුවන් වෙන්න දිග තියෙන හොස් එකක් එක්ක එකක් ගනින්.

    No contents