Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Questions
ගෑස් වලට Lactose Enzyme එක ගන්න අය ඉන්නවද?
bump
Lionzzz
Post #4
Dec 2, 2025
Forum:
Health & Lifestyle
"එළකිරි සත්දියවර" - අපේ උන් වෙනුවෙන් :love:
Automated Weather Station කිහිපයක් පටන්ගන්න පුලුවන්නම් ඇත්තටම Long Term වටිනවා කියලා තමයි මට හිතෙන්නෙ.
Lionzzz
Post #54
Dec 2, 2025
Forum:
ElaKiri Talk!
"එළකිරි සත්දියවර" - අපේ උන් වෙනුවෙන් :love:
හොද වැඩක්. ඔවා නඩත්තු වෙයිද? Ham Radio එකක් වගේ දුන්නොත් මොකද.
Lionzzz
Post #52
Dec 2, 2025
Forum:
ElaKiri Talk!
නූතන දුම්රිය දෙපාර්තමේන්තුව සහ RDMNS
දැක්කා. හැබැයි ඕවා දාතු වැඩ. Train එකේ යන උන් තමා කට්ට දන්නෙ. උන් වෑඩක් කරලා තියෙනව ඉතිං. සෙට් නැති ඒවා ඇති, හැබැයි Service එකක් විදියට RDMNS APP එක පට්ට. ------ Post added on 1764654038
Lionzzz
Post #7
Dec 2, 2025
Forum:
News and Updates
නූතන දුම්රිය දෙපාර්තමේන්තුව සහ RDMNS
Case දැම්මට උන්ට ඒකට Replacement එකක්වත් නෑ. හිතපං රාජ්යය සේවය, ජනතාවට කොච්චර හොදට සේවය කරන්න බැදිලා ඉන්නවද කියලා. උබ රේල්වේ එකේද? ------ Post added on 1764653866
Lionzzz
Post #4
Dec 2, 2025
Forum:
News and Updates
නූතන දුම්රිය දෙපාර්තමේන්තුව සහ RDMNS
Lionzzz
Thread
Dec 2, 2025
Replies: 44
Forum:
News and Updates
Combine multiple credit cards in to 1?
හුගක් බැංකු වල Balance Transfer තියන්වා මචං.
Lionzzz
Post #11
Dec 2, 2025
Forum:
ElaKiri Talk!
SLT-ims නැවැත්තුවේ ඇයි?
mokakda app eka?
Lionzzz
Post #9
Dec 2, 2025
Forum:
Software Development
Combine multiple credit cards in to 1?
balance transfer?
Lionzzz
Post #4
Dec 1, 2025
Forum:
ElaKiri Talk!
වැලිකඩ : මේක ඇත්ත ද?
FB Pages වලත් දාලා තිබ්බා. ඇත්ත වගේ .
Lionzzz
Post #3
Dec 1, 2025
Forum:
ElaKiri Talk!
Kalegana ලාගෙන් ඔහෙලට ලොරි 26ක් !!
අඩෝ, මේ කියන කතාව ඇත්තනම් තියන්න වටින්නෙ නෑ තමා.
Lionzzz
Post #31
Dec 1, 2025
Forum:
ElaKiri Talk!
ලංකාවට ගැලපෙන හොඳ weather App or service එක මොකක්ද?
ඒක ඇත්ත. හයි කරන්න ඕමනාවක් නෑ කියන එක තමා පෙන්නෙ නම්.
Lionzzz
Post #24
Dec 1, 2025
Forum:
ElaKiri Talk!
ලංකාවට ගැලපෙන හොඳ weather App or service එක මොකක්ද?
ඩොප්ලර් එක ගැන තියෙන ආසාව අත් ඇරගන්න වෙන සීන් එකක් තියෙන්නෙ.
Lionzzz
Post #22
Dec 1, 2025
Forum:
ElaKiri Talk!
Michelle akki adara bedanna gihin
ඇයි බං සාරියක් ඇදන් ගිහින් තියෙන්නෙ. තෙරෙන්නෙ නෑ ඇයි කියලා. එක්කො ගොඩ ඉදං බෙදන්න ඇවිල්ලා කැමරා Team එක බලෙන්ම බෝට්ටුවකට නැග්ගුවද දන්නෙ නෑ.
Lionzzz
Post #9
Dec 1, 2025
Forum:
ElaKiri Talk!
කොළඹ -- -- දෙනියාය
වැලිපැන්නෙන් හරි මාතරින් හරි යන එක අව්ලක් නැ. ඒ පැත්තට දන්න තරමින් ගංවතුර කේස් උනේ නෑ. මාතරින් නම් ලොවෙත් අවුලක් නෑ.
Lionzzz
Post #11
Dec 1, 2025
Forum:
ElaKiri Talk!
🚨floodsupport.org - Online App for Disaster Support. Pls share!!
මාත් Telco Feild එකේ නෙවෙයි. Sat Uplink එකක් පාවිච්චි කරන්න පුලුවන්. මොකද දැන් 4G -> VoLTE කියන්නෙ Voice over IP නිසා Data Connection එකක් තියෙනම් සෙල් සයිට් එකට Normal Calls ගන්න පුලුවන් ලෙවල් එකට එන්න ඕන.
Lionzzz
Post #15
Dec 1, 2025
Forum:
ElaKiri Talk!
🚨floodsupport.org - Online App for Disaster Support. Pls share!!
පොඩි ටවර් කට්ටක් නම් පැය ගානක් ඇතුලත අටවගන්න පුලුවන්. ඔය ගෝටා ගෝ ගමේ හැදුවෙ. අන්න ඒවගේ. ඒත් Connectivity එක ගන්නෙ කොහෙන්ද? මෙකෙන් මොකක්ද කරන්නෙ? පැහැදිලි නෑ. ------ Post added on 1764571618
Lionzzz
Post #12
Dec 1, 2025
Forum:
ElaKiri Talk!
🚨floodsupport.org - Online App for Disaster Support. Pls share!!
practical , එහෙම කරන්න නම් ලගම ටවර් එකක Microwave Link එකක් තියෙන්න ඕන. එතකොට පොඩි සෙල් එකක් Open කරන්න පූලුවන්. Dialog එකේ ලොකුම අවුල තමයි හුගක් සයිට් වලින් Microwave Link අයින් කිරීම, සහ ෆයිබර් මතම Depend වීම.
Lionzzz
Post #8
Dec 1, 2025
Forum:
ElaKiri Talk!
Bialog
ඔනවට වඩා Cost Cutting කරලා වගේ. :yes:
Lionzzz
Post #4
Dec 1, 2025
Forum:
ElaKiri Talk!
ලංකාවෙ Air Quality එක ටික ටික අවුල් වෙනවා. 01-Dec-2025
Lionzzz
Thread
Dec 1, 2025
Replies: 1
Forum:
News and Updates
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom