එහෙම company එකෙන් cash salary අරගන්න අමරුයි නේ. මොකද company salary එකෙන් cash දෙන amount එකට expense එකක් පෙන්නන්න ඕනේ. 250,000 ගානේ මාස 12 කට 3Mn. මෙච්චර ලොකු ගාණක් ශේප් කරන්න සෑහෙන්න අමරුයි අනික Company Annual Audit එකට අහු වෙනවා. Accountantට කේස්