5million nemei 10 million unat ehema special rate denne na putha dan
ewa okkoma cancel karala thiyenne
11% rate for 1 year peoples bank
Ai e? Risk eka aduyine TB.TB 21 ක් කියලා email එකක් ආවා. 5 million නම් direct ගන්න පුළුවන්. හැබැයි risk එකක් තියනවා
මම ඒකෙ technically වෙන දේ ඇත්තමටම ගැඹුරට හොයල නෑ.money market account kiyanne mokkda ?
NDB Wealth
Money Fund
(Money Market Product ID - 28431)
18.75%* As at 6th September 2023
මේවයෙ risk එක වැඩියි නේද?did you consider other options? ex: unit trust funds
Risk adui machan. Almost 0%Ai e? Risk eka aduyine TB.
මම ඒකෙ technically වෙන දේ ඇත්තමටම ගැඹුරට හොයල නෑ.
හැබැයි money market account සාමාන්‍ය එකවුන්ට් වගේ ඕන වෙලාවක සල්ලි දාන්න ගන්න පුලුවන්. පොලිය 10% විතර හම්බෙනව floating rate. හැබැයි minimum ගානක් maintain කරන්න ඕනෙ special interest rate එක හම්බෙන්න නන්. Commercial ලක්ෂයක්. HNB ලක්ෂ 5ක්. ඔයිට වඩා ඒ එකවුන්ට් එකේ තියෙනවනන් 10% පොලිය හම්බෙනව.
------ Post added on Sep 15, 2023 at 4:37 PM
මේවයෙ risk එක වැඩියි නේද?
------ Post added on Sep 15, 2023 at 4:38 PM
comparatively risk eka wadi kiyanna puluwan. Habai tikak eka fund type anuwa wenas wenawa.මේවයෙ risk එක වැඩියි නේද?
Thanks machanAi e? Risk eka aduyine TB.
මම ඒකෙ technically වෙන දේ ඇත්තමටම ගැඹුරට හොයල නෑ.
හැබැයි money market account සාමාන්‍ය එකවුන්ට් වගේ ඕන වෙලාවක සල්ලි දාන්න ගන්න පුලුවන්. පොලිය 10% විතර හම්බෙනව floating rate. හැබැයි minimum ගානක් maintain කරන්න ඕනෙ special interest rate එක හම්බෙන්න නන්. Commercial ලක්ෂයක්. HNB ලක්ෂ 5ක්. ඔයිට වඩා ඒ එකවුන්ට් එකේ තියෙනවනන් 10% පොලිය හම්බෙනව.
------ Post added on Sep 15, 2023 at 4:37 PM
මේවයෙ risk එක වැඩියි නේද?
------ Post added on Sep 15, 2023 at 4:38 PM
Risk එක බං දැන් ලංකවේ තියන financial crisis එක. ආපහු ආණ්ඩුව loan reschedule එක්ක කරොත් අවදානමක් තියනවා. නැත්නම් risk එක අඩුයි කියලා තමයි TB වලට කියන්නේ.Ai e? Risk eka aduyine TB.
නෑ 90 days කියලා මට mail එකක් ආවෙ400 days ද
5million nemei 10 million unat ehema special rate denne na putha dan
ewa okkoma cancel karala thiyenne
11% rate for 1 year peoples bank
අවුලක් නෑ ඉන්දියන් කිකිළියො ජාත්‍යන්තර ප්‍රමිතියට කල් ඉකුත් වීමේ දිනය ගහලා බිත්තර දාන්නෙdon't put all eggs in 01 basket
issrhata rates adu wenv kyl bank dnn nisa ohom wennenikamata 6 months option eka select karala balanna 3 months walata wada adui. Normally wenne oke anith paththane.
Last month 13% dan 12% next month weddi 11% wenawa mata penne rates adu wegena yanawa
ඔකම 12 මාස වලට බලපන්