1. dinukaperera

    ෆ්‍රිජ් එක කූල් වෙන්නෙ නෑ 🙄🙄🙄

    Model eka mokadda? Aragena kochchara kal da?
  2. dinukaperera

    දම්මිකට (පැණි එකා නෙමේ කුණු එකා) අගමැති වෙන්න ආසාවක් ඇති නේද හිතේ කොනේ හරි

    පින් ආසනෙන් පාර්ලිමෙන්තුවට ආපු අගමැති VS පින් ආසනෙන් පාර්ලිමෙන්තුවට ආපු ඇමති
  3. dinukaperera

    Frimi වගේ ලංකවේ බැංකුවලින් දෙන virtual card ?

    Physical verification kiyanne monawada egollo expect karanne?
  4. dinukaperera

    Frimi වගේ ලංකවේ බැංකුවලින් දෙන virtual card ?

    App eke daala thiyanawa machan. Mama try karala nam naa. Master Card denne
  5. dinukaperera

    Frimi වගේ ලංකවේ බැංකුවලින් දෙන virtual card ?

    Dialog Finance eken denawa Genie app eka through
  6. dinukaperera

    Car 🚗 එකේ AC එක

    විශ්වාස කරපන් මගේ වාහනේ AC බොත්තමේ දූවිලි බැදිලා මාස ගානකින් On කරන්නෙ නැතුව
  7. dinukaperera

    nude beach sri lanka

    අපේ එවුන් කූඩාරම් ගහගෙන කැරකෙයි.
  8. dinukaperera

    හිටපු ගමන් පුක කසන්නෙ ඇයි බන්?? 😂😂😂

    Can be an allergy of worms. Did you try Backside? :P:P:P
  9. dinukaperera

    මේ යකා යන්නැත්තෙ මොකද බන්?

    මේ යකා ශුවර් එකටම පොඩි කාලේ යාලුවො එක්ක ක්‍රිකට් ගහනකොට පැරදීගෙන එනකොට බැට් එකයි බොලෙයි අරගෙන ගෙදර දුවපු පොරක් තමයි. ඒ පුරුද්ද තාම තියනවා.
  10. dinukaperera

    Carlton House isn't Rajapakshe's ancestral property.

    මුල්කිරිගල නේද?
  11. dinukaperera

    කඳුලු ගෑස් ගැහුවනේ..

    ඔය ගහන Tear Gas ටික විතරයි. තව Tear Gas ගේන්න මුන්ට ඩොලර් නෑ
  12. dinukaperera

    ළගදීම ලංකාවෙන් සිංගප්පූරුවටත් විදුලිය..🤩

    දැනට තියන ලොකුම එකෙත් output එක 15MW මචන්.
  13. dinukaperera

    ළගදීම ලංකාවෙන් සිංගප්පූරුවටත් විදුලිය..🤩

    Windmill එකකින් Max ගන්න පුලුවන් 5MW. දැන් Windmill 1000ක් කොහෙද හදන්නේ. අනෙක එහෙම හතු පිපෙනවා වගේ ලඟ ලඟ හදන්න බෑ. එහෙම Windmill 1000ක් හැදුවයි කියමු. 2500KM දුර තියන රටකට Cable අදින්නේ කොහොමද. Voltage Loss එකක් එනවනේ
  14. dinukaperera

    මොරටුව අවට කන්න බොන්න තැනක්

    Randiya Hotel - Koralawella Ramadiya - Gorakana
  15. dinukaperera

    Car Tyre help

    Machan tyres gannakota 6 ply or 8 ply ganna. Wadipura dura duwanna puluwan. Kumho enne 8 Ply habai dan hoya ganna baa. 4 Ply nam ganna epa wadiya dura duwanna baa.
  16. dinukaperera

    self defence +18

    මමත් කරන්නේ ඔය ටිකම තමයි. බැරිවෙලාවත් මැරුනොත් දැන් මිනියට ගහන්න ෆොමලිනුත් නෑනේ
  17. dinukaperera

    self defence +18

    ලැජ්ජාව පැත්තකට විසි කරලා පස්ස නොබලා දුවනවා. එච්චරයි කරන්න තියෙන්නේ.

    No contents