1. dinukaperera

    Power out

    Giye naa -Malibu
  2. dinukaperera

    හනා ලීක්

    Link එක එවන්න please
  3. dinukaperera

    බල්ලන්ට ගල් ගැහුවොත් අවුරුදු තුනක් හිරේට🦮🥰👍

    Highway Open කරන්න ඉස්සෙල්ලා බල්ලො රන්චු පිටින් ගෙනියලා මරපු රටක් මේක දැන් මෙහෙම නීතී ගෙනාවට
  4. dinukaperera

    PASSPORT HELP

    Aluth passport ekak issue keruwa kiyala parana eka wisi karala danne naa machan. Ekath staple karala bundle ekak widihata thiya ganna oney. Mokada Travel History eka balanawa Samahara country Visa gahanakota.
  5. dinukaperera

    PASSPORT HELP

    Passport Number change wenawa machan for every new passport
  6. dinukaperera

    ඇහේ සුද බැඳිලා

    Dr. D. WARIYAPOLA - Nawaloka Hospital - Colombo Rs. 70,000 - 80,000 wage wei cost eka with normal Lense. (Lenses thiyanawa Normal, Bi-Focal & Toric Lense. Dr. Will Recommend which is the best)
  7. dinukaperera

    No fuel shortage - Minister of Energy Udaya Gammanpila #BREAKING

    තෙල් ටැOකි ටික සබන් ගාලා හොදලා Cut & Polish එකක් කරන්න වෙන්න ඇති
  8. dinukaperera

    Questions හරි නෑකම මොකද්ද?

    ලොකු නැන්දා වෙන්නේ. ලොකු අම්මා - Wifeගේ අක්කා පුංචි අම්මා - Wifeගේ නOගි
  9. dinukaperera

    combank online help

    Try Commercial Bank FLASH. You can register through the App.
  10. dinukaperera

    Divorce problem

    ඊලඟට Thread දාලා අහන්න Bank එකකින් Loan එකක් හරි Leasing Company එකකින් වාහනයක් Lease කරලා අරගෙන මහණ උනොත් ගෙවන්න ඕනේ නැද්ද කියලා
  11. dinukaperera

    Kada kaama kanawada ban?

    කන්න බය වෙන්න එපා. Saucepan එකක දාලා හොඳට රත් කරලා නැත්තම් Microwave oven එකේ විනාඩි 2-3ක් තියලා කන්න
  12. dinukaperera

    ලොව ජනප්‍රිය මෝටර් රථ වර්ග තුනක් ශ්‍රී ලංකාවේදි නිෂ්පාදනයට!😱😱

    මචන් මේ Models 3ම ලොව ජනප්‍රිය මෝටර් රථ වර්ග තුනක් කියලම කියන්න බෑනේ
  13. dinukaperera

    shopping?

    අපොයි ඔව්. එනවා නිකන් කිරි බොන්න වගේ. හැබැයි පව් සෙල්ස් කෙල්ලො කොල්ලො බලන්නෙත් කීයක් හරි Customersලට විකුණලා 0.5% සෙල්ස් කමිශන් එක ගන්නනේ. හොඳම වැඩේ ආපු දේවල් අරගෙන පට ගාලා මාරු වෙන එක කැරකි කැරකි ඉන්නෙ නැතුව.
  14. dinukaperera

    Questions කලු ගලක් සහිත ඉඩමක් help

    මෙහෙම සීන් එකක් තියනවා. අපි හිතමු ඔය ඉඩමේ තියන ගලම ටිකක් දුරින් කවුරු හරි මොකක් හරි ජිල්මාට් එකක් දාලා quarryයක් පටන් ගත්තා කියලා. එතකොට වෙන්නේ ඒ ගල අවට තියන ගෙවල් වල බිත්ති vibration එකට පුපුරන්න ගන්නවා.

    No contents