copied from ADVOCATA Plus:
🔴 ලගදි දවසක දුඹුරු සීනී විකිනීමට ඉතිහාසේ පළමු වරට රජයෙන් කඩයක් දාපු විත්තිය ඔයගොල්ලෝ දැක්කා . කර්මාන්ත අමාත්‍යාංශය මගින් තමා මෙය සිදුකරන්නේ .
අරමුණ විදියට පැහැදිලි වන්නේ දේශිය දුඹුරු සීනි භාවිතය ප්‍රචලිත කිරීමටත් දේශීය උක් ගොවියා නගා සිටුවීමටත් අකාර්යක්ෂමභාවය නිසා...