current දැන් තමයි අවේ. water supply තවම වැඩ නැහැ. ඒවනම් මොනවද කන්න බොන්න නැතුව එලියෙ මිනිස්සු මේ වෙලාවෙ කොච්චරන්ම් දුක් විඳිනවද.
මන් දැක්ක මේකෙ ගොඩක් අය මේ වෙලාවෙ එක එක political parties වෙනුවෙන් බැනගන්නව වැරදි කියාගන්නව. මිතුරනි අපි කවුරුත් ඔය දේශපාලන මතවාද අතේ ගුලිකරන් එන්නෙත් නෑ අපි යනදවසක...