අම්පාරේ වන්දනාවක්
මචන්ලා..අපේ අම්මලා අම්පාරේ පැත්තට වන්දනා ගමනක් යනවලු..අම්පාරේ මොනා හරි එහෙම බලන්න තියෙනවද මචන්ලා? :sorry::sorry: එහෙම දන්න තැන් තියෙනවා නම් කොටාගෙන පලයල්ලා..
120 දෙනෙක්ට විතර නවතින්න තැනකුත් ඕනේලු ඒ පැත්තෙන්..විශ්‍රාමසාලාවක් වගේ ප්ලේස් එකක් එහෙන් හොයාගන්න පුලුවන් වෙයිද...