අම්පාරේ වන්දනාවක්
මචන්ලා..අපේ අම්මලා අම්පාරේ පැත්තට වන්දනා ගමනක් යනවලු..අම්පාරේ මොනා හරි එහෙම බලන්න තියෙනවද මචන්ලා?
එහෙම දන්න තැන් තියෙනවා නම් කොටාගෙන පලයල්ලා..
120 දෙනෙක්ට විතර නවතින්න තැනකුත් ඕනේලු ඒ පැත්තෙන්..විශ්‍රාමසාලාවක් වගේ ප්ලේස් එකක් එහෙන් හොයාගන්න පුලුවන් වෙයිද?

දන්න එව්න් කියපල්ලකෝ
මචන්ලා..අපේ අම්මලා අම්පාරේ පැත්තට වන්දනා ගමනක් යනවලු..අම්පාරේ මොනා හරි එහෙම බලන්න තියෙනවද මචන්ලා?

එහෙම දන්න තැන් තියෙනවා නම් කොටාගෙන පලයල්ලා..120 දෙනෙක්ට විතර නවතින්න තැනකුත් ඕනේලු ඒ පැත්තෙන්..විශ්‍රාමසාලාවක් වගේ ප්ලේස් එකක් එහෙන් හොයාගන්න පුලුවන් වෙයිද?

දන්න එව්න් කියපල්ලකෝ