1. OpenSpace

    අනුරගේ පුතා

    Works at Mihin Lanka?
  2. OpenSpace

    චීන සැමන් ආවට මං වැඩේ අත්හැරියෙ නැහැ

    ලංකාවේ ටින් මාලු සැමන් කියලා හැදින්නුවට අත්තම සැමන් සෑහෙන්න ගනන්.
  3. OpenSpace

    ලංකාවේ ජීවත් වෙන්න සුදුසුම නගරය

    මහනුවර city එක නම් චා බන්. සෙනග වැඩියි. හිගන්නොත් දැන් සෑහෙන්න ඉන්නවා. Traffic එක නම් මල වදයක්. කිසිම පිලිවෙලක් නැ.
  4. OpenSpace

    බුදුදහමට අනුව මස් මාංශ කෑම.

    මස් කෑම වරදක් නොවේ.
  5. OpenSpace

    ලංකාවේ ඇපල් ගස් වවමු....

    මමත් ඇපල් පැල හදලා තියෙනවා. 4-5" වගේ උස ගිහිල්ලා මැරෙනවා බන්.
  6. OpenSpace

    victor rathnayaka ge putha Video

    පවුල් ප්‍රශ්නයක් මේ විදියට FB දාන මෝඩයා කවුද බන්. Lol
  7. OpenSpace

    දිවියද? කොටියද? ඒක නෙමෙයි කියමු බලන්න මේ කො&#3

    :lol::lol::lol: ඔය Kandy city area border line එක. පෙරහැරට දිය කපන හරියට ඉදිරිපස පාර.
  8. OpenSpace

    දිවියද? කොටියද? ඒක නෙමෙයි කියමු බලන්න මේ කො&#3

    මේක දාල තියෙන්නෙ අපේ ගෙදරට 2 km වගේ දුරකින්, ගොඩක් දෙනෙක් හිතන්නෙවත් නැති පැත්තක්. :lol:
  9. OpenSpace

    දිවියද? කොටියද? ඒක නෙමෙයි කියමු බලන්න මේ කො&#3

    දිවියද? කොටියද? ඒක නෙමෙයි කියමු බලන්න මේ කො&#3 දිවියද? කොටියද? කියලා posts ගොඩක් පසු ගිය මාසයේ කතාබහට ලක් වුනානේ. ලංකාවේ අලින් ඉන්න මොනරු ඉන්න බව සදහන් roadsigns ගොඩක් දෙනෙක් දැකලා ඇති, දිවියො ඉන්න බව සදහන් roadsign එකක් මුල් වතාවට තමයි මම දැක්කෙ.:yes: ඒක නෙමෙයි කියමු බලන්න මේ කොහෙද කියලා? :D
  10. OpenSpace

    Panasonic LED TV VIERA TH-32D400S

    ඔකේ colors අවුල්
  11. OpenSpace

    මුස්ලිම් දොස්තරලා මෙහෙම කරන්නේ ඇයි

    මුන් සේවයෙන් නෙරපිය යුතුයි.
  12. OpenSpace

    උස යන්න

    උස කීයද?
  13. OpenSpace

    DTV bill eka awa

    1300 වගේ තිබුනේ ගිය මාසේ Dtv bill එක
  14. OpenSpace

    අදුරනවද බලන්න....2

    අශ්කා නම් වැඩි වෙනසක් නෑ.
  15. OpenSpace

    කහ ඉර අහෝසියි

    What are the advantages using white over yellow?
  16. OpenSpace

    ebay item එකක් track කරන්නෙ කොහොමද?

    ebay tracking සමහර ඒවා බොරු, මගෙත් Item එකක් දැන් සති දෙකක් In Transit.
  17. OpenSpace

    ලංකාවේ ඉස්සර බස්...

    ලංකාවේත් පටන්ගෙන තිබේ, හැබයි අපේ අය ඕකට පුරුදු කරන්න වෙනම ගේමක් දෙන්න වෙනවා.
  18. OpenSpace

    Abans Led TV help

    Abans එකෙන් 70,000 දිලා LG 32 Smart TV එකක් ගත්තා, අවුරැද්දක් ගියා විතරයි TV එකේ කැල්ලක් ගිහින්. Abans එකෙ එවුන් අවුරද්දක් පැනලා හින්ද ගණන් ගත්තෙ නෑ. පස්සෙ පිට තැනකට දීලා හදා ගත්තා 5000 ක් ගියා. මම Google search පාරක් දැම්මා TV model/serial codes ගහලා. අයියො බන් LG smart TV හදලා තියෙන්නෙ...
  19. OpenSpace

    හිස්හොරි

    Nizoral හැබයි මේක පොඩ්ඩක් ගදයි ගාන කොට. සතියකට දෙපාරක් ගැවනම් ඇති.

    No contents