1. handley

    ⛔BREAKING⛔ බන්ධනාගාරය තුලදී හිටපු පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මරා දමයි❗

    මෙක ඇත්ත වගෙ බන් , පක්කො මෙ පාරනම් දෙකෙන් එකක් විසදගනි වගෙ
  2. handley

    Motor Show එකෙදි මරු කාර් එකක් දැක්ක

    yeah i felt the same, fattama premium feel ekak enne, pitipasse ida poddak madi in the boot, eka tama awula,
  3. handley

    Motor Show එකෙදි මරු කාර් එකක් දැක්ක

    eka versions tiyanawa lankawe tiyana eka 1200 ne man hitanne, lambo wage doors upward open version ekakut tiyanawa ya deepal fatta, i went to checkout jetour but fell in love with deepal S07, maara sporty feel and super high tech, i heard they got designers from italy
  4. handley

    ලංකාවේ ගණන් අඩුම Brand New ගන්න පුළුවන් sedan car එක Perodua Bezza G 2025..😍

    Good car ban, basic but solid , price is ok too. Oa price ekata nothing can beat it
  5. handley

    Motor Show එකෙදි මරු කාර් එකක් දැක්ක

    Looks, tech all more like Tesla model S
  6. handley

    Freelancers ල Surprise වෙන්න යන්නෙ

    Kota maha loku wedak kara wage trillion ganan tax collect kara kiya kiya uda paninne oka thama u Danna economics
  7. handley

    ඩඩ්ලිය Maybach එකක් අරන් කොටි 26

    Uth fb eke motivation video danawa 🤣
  8. handley

    ඩඩ්ලිය Maybach එකක් අරන් කොටි 26

    ඔව් මෙකෙ කොටි 20ක් විතර ටැක්ස් බන්, ඩඩ්ලි වගෙ හොරුන්ටම තම ඔව ගන්න පුලුවන් මහන්සියෙන් හම්බ කරපු එකෙක් ඔහොම ගනිද
  9. handley

    ඩඩ්ලිය Maybach එකක් අරන් කොටි 26

    26 මද දන්නැ එකෙක් දාල තිබ්බ
  10. handley

    Motor Show එකෙදි මරු කාර් එකක් දැක්ක

    only 19m fatta looks oi, chinese thama itin, dongfeng 007
  11. handley

    Freelancers ල Surprise වෙන්න යන්නෙ

    meke freelancers la gena nane? uk wala job karana high earners la wenna ona,
  12. handley

    Freelancers ල Surprise වෙන්න යන්නෙ

    ILR for 50k hogana freelancers?
  13. handley

    Freelancers ල Surprise වෙන්න යන්නෙ

    එහෙන් මෙහෙන් ගෙම ගහන්න පුලුවන් කොහොමත් එකයි වෙන්නෙ මුන් හරක් වගෙ බදු ගැහුවම එන ඩොලර් ටික එන්නෙත් නැති වෙනව රනිලට මොලෙ තිබ්බ ලපයට මොලෙ නැ,
  14. handley

    Freelancers ල Surprise වෙන්න යන්නෙ

    මු බලහන්කො උ කියනව 15% මදිලු 30% කරන්න ඔනලු, කොටාට මෙක ඇහුනනම් ශොට් එක අනිව හම්බෙනව, කොහොමත් කාර් වලින් එන බදු අඩු උනාම අපිට කෙලිනව මු අනිවා, plan your next moves accordingly.
  15. handley

    Income Tax

    for forieng income, declare karoth,lankawata genalla nettam 30% da koheda gewanna ona, genapuwata thama 15%, genapu neti ewa declare karanna epa kiyala tama mage tax karaya kiwwe
  16. handley

    බේබිගේ, 21 රැලියට කියන්න හොඳ සටන්පාඨ කිහිපයක් කොටපල්ලා කොල්ලනේ! 😍👌

    ත්‍රින්කො සින් එකෙන් කිcක් එකක් ඇවිල්ලද කොහෙද මයින කිව්වෙ ඉයෙ උ එනව කියල

    No contents