එහෙනම් මචං වෙන ක්‍රමයක් නැ, එක්කෝ account ටික හදා ගන්න වෙනවා, නැත්තම් kapruka එකට කියල ගෙන්න ගනින් මචං, ගෙදරටම deliver කරන්න extra 350ක් ගන්නවා හැබැයි. :frown:
හැබැයි බඩු ගෙදරට එයි මචං. kapruka එකේ global shop page එකට ගිහින් මචං price checker tool එක use කරලා quotation එකක් අරගන්න මචං. හැබැයි...