Ebay Help

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    මචන් මං මේක ගෙන්නන්න හැදුවේ,

    http://www.ebay.com/itm/Full-HD-1080P-Multi-Media-Player-HDMI-VGA-AV-USB-Reader-TV-Player-/310755083305?pt=US_Internet_Media_Streamers&hash=item485a724429#viTabs_0

    මට දැනගන්න ඕනේ, මේ සෙලර් හොදයිද කියලා,අනිත් එක මේ ප්‍රඩක්ට් එක හොදයිද කියලා, ebay ගැන දන්න අයගෙන් හෙල්ප් එකක් ඕනේ.

    ප.ලි. - මට ebay account එකක් paypal account එකක් නැ, කොහොමද මේක ගෙන්නනේ, කප්රුක ගෙන්නලා දෙනවා නේද? ෂුවර් කරන්න පුලුවන්ද? නැත්තන් වෙන ගෙන්නන හොද ක්‍රමය මොකක්ද?
     
    Last edited:

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    mokakda ban meken karanne? TV ekata connect karana ekakda naththan PC ekata da?

    TV or Monitor dekatama puluvan, meken USB eke thiyena audio video TV eka haraha play karanna puluvan, MKV,FLV,MP4,AVI vge godak format balanna puluvan
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ප.ලි. - මට ebay account එකක් paypal account එකක් නැ, කොහොමද මේක ගෙන්නනේ, කප්රුක ගෙන්නලා දෙනවා නේද? ෂුවර් කරන්න පුලුවන්ද? නැත්තන් වෙන ගෙන්නන හොද ක්‍රමය මොකක්ද?

    එහෙනම් මචං වෙන ක්‍රමයක් නැ, එක්කෝ account ටික හදා ගන්න වෙනවා, නැත්තම් kapruka එකට කියල ගෙන්න ගනින් මචං, ගෙදරටම deliver කරන්න extra 350ක් ගන්නවා හැබැයි. :frown:
    හැබැයි බඩු ගෙදරට එයි මචං. kapruka එකේ global shop page එකට ගිහින් මචං price checker tool එක use කරලා quotation එකක් අරගන්න මචං. හැබැයි ගාන නම් ටිකක් වැඩි වෙයි මචං. මොකද උන් shipping cost, tax, post levy අනන් මනං add කරනවා නේ බන් :sorry:
     
    Last edited:

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    ප.ලි. - මට ebay account එකක් paypal account එකක් නැ, කොහොමද මේක ගෙන්නනේ, කප්රුක ගෙන්නලා දෙනවා නේද? ෂුවර් කරන්න පුලුවන්ද? නැත්තන් වෙන ගෙන්නන හොද ක්‍රමය මොකක්ද?

    එහෙනම් මචං වෙන ක්‍රමයක් නැ, එක්කෝ account ටික හදා ගන්න වෙනවා, නැත්තම් kapruka එකට කියල ගෙන්න ගනින් මචං, ගෙදරටම deliver කරන්න extra 350ක් ගන්නවා හැබැයි. :frown:
    හැබැයි බඩු ගෙදරට එයි මචං. kapruka එකේ global shop page එකට ගිහින් මචං price checker tool එක use කරලා quotation එකක් අරගන්න මචං. හැබැයි ගාන නම් ටිකක් වැඩි වෙයි මචං. මොකද උන් shipping cost, tax, post levy අනන් මනං add කරනවා නේ බන් :sorry:
    [/QUOTE]

    Ethakota account tika hadagaththoth ita vada aduvata ganna puluvanda bn?
     
    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    ප.ලි. - මට ebay account එකක් paypal account එකක් නැ, කොහොමද මේක ගෙන්නනේ, කප්රුක ගෙන්නලා දෙනවා නේද? ෂුවර් කරන්න පුලුවන්ද? නැත්තන් වෙන ගෙන්නන හොද ක්‍රමය මොකක්ද?

    එහෙනම් මචං වෙන ක්‍රමයක් නැ, එක්කෝ account ටික හදා ගන්න වෙනවා, නැත්තම් kapruka එකට කියල ගෙන්න ගනින් මචං, ගෙදරටම deliver කරන්න extra 350ක් ගන්නවා හැබැයි. :frown:
    හැබැයි බඩු ගෙදරට එයි මචං. kapruka එකේ global shop page එකට ගිහින් මචං price checker tool එක use කරලා quotation එකක් අරගන්න මචං. හැබැයි ගාන නම් ටිකක් වැඩි වෙයි මචං. මොකද උන් shipping cost, tax, post levy අනන් මනං add කරනවා නේ බන් :sorry:
    [/QUOTE]

    Price double wenawa aniwa