උන් ගෙවන්නේ වට්ටක්කා වලින් ලු .Okata issara patte toilet hadala demmanan maru income eka
මේක මතක් උනා . .පට්ට වියදමක් කරල ගොවිතැන් කරල හරි මිලක් සෙට් උනේ නැති උනාම පට්ටම අසරණයි.![]()
පට්ට වියදමක් කරල ගොවිතැන් කරල හරි මිලක් සෙට් උනේ නැති උනාම පට්ටම අසරණයි.![]()
පට්ට වියදමක් කරල ගොවිතැන් කරල හරි මිලක් සෙට් උනේ නැති උනාම පට්ටම අසරණයි.![]()
ඇත්ත. පව් ඒ මිනිස්සු. ඕක වට්ටක්කා වලට නිතරම වෙන දෙයක්. Manual විදියට හරි Crop Demand එක බලලා, ගොවියො දැනුවත් නොකරන එකේ අවුල තමා ඔය.
මේක මතක් උනා . .
ඕක බලපං .. කැකිරි විකුණලා සීනි ගන්න හැටි තියනවඇයි ඒ
මෙන්න ක්රම !!වට්ටක්කා ගෙඩියක් හාරලා ඒක ඇතුලට රීලා කැලේට විසිකරපන්. කොලෝ 2ක් ලාබයි.
උඹල දෙන්න මොකද එකම පැත්තේ![]()