මමනම් කියන්නෙ ජොබ කරන එකාගෙ වගකීමක් උගෙ ජීවිතේ ආරක්ශාව, සුබසිද්දිය ගැන බලන එක. එහෙම නැතුව නිකන් ගොනා වගේ වැඩ කරලා මොකක්හරි උනාම "ජොබෙන් මාව මැරුවෙ" ගාන එකනම් ගොන් කතා.
audit කට්ට විතරක් නෙවී, ඔයිට වඩා stress ඕනතරම් ජොබ් තියෙනවා රටේ. කරන්න බැරිනම් කරන්න පුලුවන් එකකට යන්න ඕනා මොකද එකෙක්ට කරගන්න...