එහෙම ලින්ක් වෙන්නෙ නෑ බන්, මම ගිය සතියේ හැදුවා Bcard එකක්. ඒක valid වෙන්නෙ ඒ කම්පනි එකට විතරයි. ෆිල් කරන හැම form එකේම පරන ඒවල bcard ඉල්ලනවා. ඒක නැත්තන් service letter, appointment letters වගේ ඒවා ඉල්ලනව. ඉස්සරයි දැනුයි අතර එකම වෙනස, දැන් bcard එක නිකන් A4 එකක ගහලා දෙන්නෙ, ඉස්සර ඕක කාර්ඩ්බොඩ්...