හැමදේකම විහිළුවට ගන්න ඕන පැත්තක් වගේම සීරියස් හිතන්න ඕන පැත්තකුත් තියෙනවා. අපි ඒ සීරියස් පැත්ත ගැන නොහිතා විහිළුවට විතරක් අවදානය දෙනව නම් ඒක වැරදි වැඩක්. දැන් මේ නඩුව නිසා sajithta, AKD ta ඡන්දෙ දෙන්න හිටපු රටේ කීදෙනෙක් ප්‍රෙශර් එකෙන්ද ඉන්නෙ. බැරි වෙලාවවත් හාර්ට් කේස් තියෙන කෙනෙක්ට මොනා හරි...