1. smxonline

    Domain Renew Or Not

    ඒ කිව්වේ? පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ. Domain එක popular නෑ.
  2. smxonline

    Domain Renew Or Not

    Thanks බං කව්රුත් interest නැ වගේ ලංකාවේ E learning Site එකකට.
  3. smxonline

    Domain Renew Or Not

    ඔන්න කිව්වා ඉතින්.
  4. smxonline

    Domain Renew Or Not

    Hi buddy, මගේ domain එකක් තියෙනවා E learning site එකකට හරියන. තව දවස් 2කින් expire වෙනවා. 2 years මම renew කරන ආවා. මට වෙලාවක් නැ බං site කරන්න. එක නිසා ඇත ඇරලා දැම්මා. උබල කව්රු හරි E-Learning site එකක් කරන්න help කරන්න කැමතිනම් එක මට තව කල් තියාගන්න පුළුවන්. නැත්තම් renew කරලා වැඩක් නෑ බං...
  5. smxonline

    Paypal

    signed. up up
  6. smxonline

    කෙල්ලෙක් ගැන අවුලක්

    ඔය කෙල්ලව ඇත ඇරපන් බං. ආදරේ කියල අවලමේ යන ගැනු ගෙදරට ගේන්න එපා මෝඩයෝ. තොටත් සැනසීමක් නැති වෙනවා. උබ කොචර ආදරේ කලත් අම්ම තාත්තා වගේ ආදරේ කරන් නෑ ඔය මොන කෙල්ලෙක්වත්. අත්දැකීමෙන් කියන්නේ. කොල්ලෙක් වගේ දැන්වත් ජීවත් වෙයන්. Sorry to say this- ඔය බඩුව ඇතඇරපන්.
  7. smxonline

    PHP Website උදව්වක් ඕනි

    yako igena gatthanam thaniyama hadapan.
  8. smxonline

    Kanchayudha - කංඡායුධ TORRENT වලින් බාගන්න

    mama ada gedara gihin download karala mage machine eke play wunoth 500/= donate karanawa
  9. smxonline

    Kanchayudha - කංඡායුධ TORRENT වලින් බාගන්න

    mage machine eke wada kaloth 500/= deposit karanawa. adambarai machan ape un gana.
  10. smxonline

    Kanchayudha - කංඡායුධ TORRENT වලින් බාගන්න

    Meka Free da ban denne? :shocked::shocked::shocked:
  11. smxonline

    IELTS Resources

    TFS
  12. smxonline

    dropbox

    නැ
  13. smxonline

    කංචායුධ_Game

    සල්ලි දීල ගනිල්ලා. ලංකාවේ Set එකක් නේද හදන්නේ. අපේ උන් මහන්සි වෙලානේ බං හදන්නේ. proud of you. Keep it up.
  14. smxonline

    F*cking Indians

    මෝඩ මුසලයෙක්.
  15. smxonline

    LK to Blog

    google it.
  16. smxonline

    phone help

    2 k
  17. smxonline

    Rep 9

    wadiyen thiyana un matath owa tikak diyallako.
  18. smxonline

    වැඩ_වර්ජනය_හෙට

    දඩය වැඩි කරාම police කාරයොන්ට අවුරුදු බං. Driving licence එකට point system එකක් ගේන්න ඕනා.

    No contents