Domain Renew Or Not

smxonline

Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    Hi buddy,

    මගේ domain එකක් තියෙනවා E learning site එකකට හරියන. තව දවස් 2කින් expire වෙනවා. 2 years මම renew කරන ආවා. මට වෙලාවක් නැ බං site කරන්න. එක නිසා ඇත ඇරලා දැම්මා. උබල කව්රු හරි E-Learning site එකක් කරන්න help කරන්න කැමතිනම් එක මට තව කල් තියාගන්න පුළුවන්. නැත්තම් renew කරලා වැඩක් නෑ බං. Site එකේ script එකක් තියෙනවා. වැඩ වැඩි නිසා content දාන්න වෙලාවක් නැ බං.2 days to expire


    Code:
    sisunetha.com