1. LoneWalker

    මත්තලින් ඉඩමක්

    ඉඩම් හොද ඉන්වෙස්මන්ටි එකක් බන්, අතේ සල්ලි තියෙනවනම් අරගෙන දාපන්. අරගෙන ඉඩම වටේට ඉස්තිර මයිමක් ගහපන් අනිවාර්යෙන්ම.
  2. LoneWalker

    ඉස්සරට වැඩිය ශ්‍රී ලංකාවේ වැසියන් සතුටින

    මොන ප්‍රශ්ණ තිබුනත් රටම හිනස්සන දේශපාලකයන් ටිකක් ඉන්නවනේ බන්
  3. LoneWalker

    what do u like to be?

    වගා කරන්න තමයි මමත් ආස. ලොකු ඉඩමක් අරගෙන සම්පුර්ණයෙන්ම ගස් හිටවනවා (කුබුක්, නා, බුරුත වගේ ගස්)
  4. LoneWalker

    උප්පැන්න සහතිකයක original ‍for O/L NIC

    උප්පැන්න සහතිකයක original ‍for O/L NIC මම දවස් දෙක තුනක්ම ගියා උප්පැන්න සහතිකයක original පිටපතක් ගන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට. ඒත් මාර විදියට සෙනග බන් මම ගිය හැම දවසකම, කොහොම හරි අදත් ගියා මම, අදත් සෙනග හිටියා ඒත් කලින් දවස්වල තරම් නෑ. Application එක දීලා සැලකිය යුතු වෙලාවක් ඉන්න ඕණ එතන...
  5. LoneWalker

    ElaKiri working?

    Dialog wifi & Dialog mobile Not working yet
  6. LoneWalker

    නිදාගන්න/නැගිටින වෙලාව...

    නිදාගන්නකොට රැ 11 ත් 12 අතර තමයි, උදේ 6.45ට විතර නැගිටිනවා. සෙනසුරාදටත් මෙහෙමම තමයි ඉරිදට උදේ නැගිටින වෙලාව පැය 1/2ක් විතර පරකිකු වෙනවා.
  7. LoneWalker

    සිරිසේන ඉගෙන ගනින්

    ඇත්තටම කියන ටික කියනවා අහන එකාට කට උත්තර නැති වෙන්නම. පාඩම් කරන් කියන්න ආපු දේවල් නෙමෙයි කියලා හොදටම තේරෙනවා අහන ප්‍රශ්න වලින්. ඇත්තටම පක්ෂ පාට මොකක් උනත් කොන්ද පන තියෙන නායකයෙක් ආයිම නම් දකින්න ලැබෙන එකක් නෑ වගේ.
  8. LoneWalker

    ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම

    වටිනවා මචන්. Rep +++
  9. LoneWalker

    මගේ අලුත් ව්‍යාපාරය

    සුබ පැතුම් මචන්, ජය වේවා!
  10. LoneWalker

    20++ Rep power & New rep status

    සුබපැතුම් මචන්!
  11. LoneWalker

    Rep power එක 15+ වෙලා මචංලා..

    ජයවේවා!
  12. LoneWalker

    bike transfer & Number plate help

    ඉස්සර වෙලා උබ පොත ට්‍රාන්සර් කරගෙන උබේ නමට හරව ගනින්. එතකොට පොත උබේ නමටනෙ තියෙන්නේ. ඉට පස්සේ පොලිසියේ ඇන්ට්‍රියක් දාපන් නම්බර් ප්ලේටි එක හැලිලා කියලා. වෙන මුකුත් කථා නොකියා. දැන් එක ඔර්ජිනල් නම්බර් ප්ලේටි එකක් තියෙනවනේ කොහෙමත්. ඒක බාර දියන් පොලිස් ඇන්ට්‍රි කොපියත් එක්ක.
  13. LoneWalker

    පෑල කිරීමට ඈට වර්ග ගෙන්වීම

    මාත් ඉන්නේ ජපන් අරලිය ඇට ටිකක් ගෙන්නන්න.

    No contents