පත්වීම ගන්නකොටම බන් අත්සන් කරනවා රැකියාවෙන් ඉවත් වෙනවනම් කොච්චර කාලයකට කලින් දැනුම් දෙන්න ඕනද කියන එක (සාමාන්‍යයෙන් නම් මාස 1යි, නමුත් රැකියාවේ ස්වභාවය අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්) නීතිමය තත්වයනම් දන්නෙ නෑ උබේ ප්‍රශ්ණයට අදාල.
(+94)11 2581142/3/6 | (+94)11 2369373 වලට කථාකරලා විස්තර අහගන්න...