පුළුවන් කමක් තියෙනවනම් අනිවාර්යෙන්ම Life Insurance එකක් ගනින් මචන්. Life Insurance ගැන කිසිම positive mind එකක් නෑ අපේ රටේ. උබ කිසිම වංගුවක් ගහන්නෙ නැතිව 100% ක් නිවැරදි තොරතුරු ඉදිරිපත් කරලා Life Insurance එකක් අරන් තියෙනවනම් කිසිම company එකකට claim නොගෙවා ඉන්න බෑ. දැන් කොච්චර දියුණුද බලපන්...