යාලුවනේ මට SLT 4G ඉන්ටර්නෙට් කනෙක්ෂන් දෙකක් තියනවා. එකක ඩේටා ඉවර වෙලා. අනිකෙ වැඩිපුරත් එක්ක ඩේටා තියනවා. වැඩිපුර තියන එකෙන් අනිත් එකට ඩේටා ගිෆ්ට් කරන්න ක්‍රමයක් තියනවලු නේද? කොහොමද ඒක කරන්නෙ? එකවුන්ට් එකට ඔන් ලයින් ලොග් වෙලා GIFTING කියන ඔප්ෂන් එකට ගිහාම ඩේටා ලබන කෙනාගෙ Portal User Name* එක...