අඩේ මචන් උඹට එල්ල කරලා කියපු එකක් නෙමේ බන්... ගොඩක් එවුන් එහෙමනේ බන්. ටවුන් එකේ ඉන්න එකෙක්, සල්ලි තියන එකෙක්, හිරේ ගියපු එකෙක්, ගූ වලි වලට සෙට් වෙන එකෙක්, කුඩු කාරයෙක්, මන්ත්රී කෙනෙක්ට ගොට්ට අල්ලන එකෙක් දන්නවා කියන එක තමන්ට ආඩම්බරයක් වගේනෙ බන් සමහර එවුන් හිතන්නෙ. උඹ ඉතින් එල කොල්ලනේ, හැබැයි උඹේ...