පිස්සුද යකෝ ඔය වගේ පොන්නයොන්ට බයේ මේකෙන් යන්න ඕක මොන පොන්නයෙක්ද අනික උඹ මොකා උනාම අපිට මොකද ? මට නම් වැඩක් නෑ මේකෙ උන් මොකෙක් උනත් මම නම් දර යාර ගහල ගඩොල් කපල එලවලු මුට්ට කරගහල තැනකට ආව එකෙක් මටනම් ඒව කීවට කිසිම අවුලක් නෑ මොකද මම එක එකාට අතපාල ජීවත් වෙලා නෑ. ඒක නිසා ඌ මොනා කීවත් උඹල මොකටද උඹලගෙ...