මොන විදිහට මේකෙ දේශපාලන වලි දාගත්තත් මම හැමදාම කියනව වගේ කිරියෙ කුකුලො කවදත් මගේ හීතේ විශේෂ තැනක ඉන්නව. මම මීට අවුරුදු කීපයකට කලින් බොහොම අමාරු තැනක ඉන්නකොට මේකෙ උන් එක්ක කතා කරල් ගත්ත තීරණ එක්ක අද යම්කිසි තැනකට ඇවිත් ඉන්නව.
ඔන්න ඉතින් මම කලින් කිව්ව වගේ මට දැන් 33ක් නිසා බඳින්න කෙනෙක් හොය...