මටත් තීන ලොකු ප්රශ්නයක් බන් මේක
රෙපෙයාර් කරන උන් තදින්ම විරුද්ධයි ඉන්වටර් වලට.
මට හිතෙන්නෙ උන්ට කෑල්ලක් සෙට් කරලා ගානක් කපාගන්න වගේ පොඩි පොඩි වැඩ නැති වෙනවට කියලා එහෙම කියන්නේ.
"ගියොත් යන්නෙ බෝඩ් එක ඒක දාන්න ලොකු ගානක් යනවා, අනික මුලින් යුනිට් එක දාන්නත් ලොකු ගානක් යයි" වගේ කතා කියන්නෙ...