ලගදි දවසක් මාත් AC කරන එක්කෙනෙක්ගෙන් ඇහුවා ගෙන්නලා,
මගේ කාමරේ
අඩි 10 පළල,
13 දිග,
අඩි 7මාර උසින් සිවිලිම තියෙන්නෙ,
2න්ඩ් ෆ්ලෝර් එකේ කාමරේ තියෙන්නෙ,
කාමරේ තියෙන්නෙ ලැප් දෙකක් මොනිටරයක් රවුටර් පෝන් ඕවා තමා
දැනට ඉන්නෙත් මම විතරයි
මම මේ විදියට calculate කරලා බැලුවම ආවේ 9000 BTU වලට වඩා අඩු ගානක්...